spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර කර්තෘ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සදහා කළුබෝවිල රෝහලට.

Must read

පසුගිය ජුනි 2වන දින නගර සභා භුමියේදී එල්ලවූ මැර ප්‍රහාරයෙන් ඇතිවූ අතුරු ආබාධවලට ප්‍රතිකාර ගැනීම සදහා මීපුර කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතා ජුනි 13වන දින ජයවර්ධනපුර රෝහලට ඇතුල් කෙරිණි. මේ වන විටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ මහතා අද දින අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සදහා කළුබෝවිල රෝහලට ගෙන ගොස් ඇත.

ප්‍රහාරය සිදුකර දැන් සති දෙකකට ආසන්න වූවත් තවමත් මේ ප්‍රහාරයේ සැලසුම් කරුවන් නිදැල්ලේ සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු උවමනාවක් මීගමුව පොලීසියට ඇති බවක් පෙනෙන්තට නොතිබීම කණගාටුවට කරුණකි.

 

freddy1

freddy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article