spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහුදට ආදරේ නම් මේ ගිරා හොට මත්ස්‍යයන් අල්ලන්න එපා…..

Must read

103795325_1426875270828970_2377719700170430845_nගිරව්ඔබ ධීවරයෙක් නම් මහ සයුරට ආදරය කරන එය රැකුනොත් ඔබේ ජීවිකාව රැකෙතැයි සිතන කෙනෙක්නම් මේ ගිරා හොට මත්ස්‍ය අල්ලන්න එපා..
ඒ වගේම ඔබ මාලු ආහාරයට ගැනීමට මිලදී ගැනීමේදී මේ ගිරා හොට මත්ස්‍යා මිලදී ගන්න එපා.ඒ ඇයි?

මේ මත්ස්‍යයන් විෂ මුහුදු ඇල්ගී වර්ග සහ මිය ගිය කොරල්(ගල්මල් ) වර්ග ආහාරයට ගන්නවා.බොහෝ විෂ ඇල්ගී නිසා අනෙකුත් මත්ස්‍යයන් බෝවීම අඩු වී තියනවා. ඒ වගේම ඒ ඇල්ගී වර්ග මහ සාගරයේ ඉක්මනින් ව්‍යාප්ත වෙමින් තියෙනවා. එමගින් අප ආහාරයට ගන්නා බොහෝ මත්ස්‍යයන් ගේ පැවැත්මට එය තර්ජනයක් වී තියෙනවා.මිය ගිය කොරල් ආහාරයට ගැනීමෙන් අලුත් කොරල් හට ගැනීම සිදුවෙනවා.මේ මගින් සාගර පතුල මත්ස්‍යයන් බිහිවීමට සුදුසු පරිසරයක් වෙනවා.ඒ වගේම මේ මත්ස්‍යයන්ගේ ආහාර ක්‍රියාවලිය නිසා වසරකට එක් මත්ෂයෙකු පිරිසිදු වැලි කිලෝ 320 ක් පමණ මුදාහරිනවා. මේ වැලි ද සාගරයේ පැවැත්මට බොහෝ සේ උපකාරි වෙනවා.ඉතින් මේ තරම් වටිනා කමක් ඇති මේ “Parrot Fish ” පැරට් ෆිෂ් ඔබේ මුදල් පසුම්බියට වඩා ඔබේ රස නහර පිනවීම
තුෂාරා නිල්මිණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article