spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙන්න මීගමුවෙ softlogic නායකයෙකුගේ කෙරුවාව !

Must read

softlogic යනු ශ්‍රිලංකාව තුල නමක් තබා ඇති ව්‍යාපාරික ආයතනයකි. එහි පැවැත්ම තින්දු වන්නේ එය කෙරෙහි ජනයා තබන විශ්වාසය මතය.
විශ්වාසය ජනයා අතරට ගෙන යන ප්‍රධාන වාහකයා වන්නේ ආයතනයක ඒ හා මැදිහත්වන නායකයන්ය.
ෂෙහාන් කුරේරා නැමැති අයෙකු තමන්  softlogic   ආයතනයේ නායකයෙකු යැයි සිය මුහූණු පොතේ සටහන් තබමින් ප්‍රසිද්ධියට පත්කර ඇත.සේහාන් 1සොප්ට්ලොජික් 1
එහෙත් ඔහුගේ මුහුණු පොතේ හැසිරිම අනුව නම් softlogic   වැනි නමගිය ආයතනයක නායකයෙකු යැයි කියන්නට කිසිදු සුදුසුකමක් නැතිවා සේය.
තමන්ගේ වාචාලකමේ සිමාව ලකුණු කරගන්නට නොදන්නා කිසිවෙකුට නායකයෙකු විය නොහැකි බව softlogic   ආයතනයේ ප්‍රධානින් විසින් දැන්වත් තේරුම්ගත යුතුව තිබේ.
. softlogic   ආයනවල සේවය කරන නායකයන් යැයි කියාගන්නා අයගේ හැසිරිම මෙසේ නම් ඉන් කියැවෙන්නේ ඒ ආයතනයේ  අනාගත ඉරණම තින්දු වන අයුරු ගැනය.කාර්දිනල් හිමි පවුත
මිගමුවේ අසරණ කිතුණුවන් 113 කටද දිවි අහිමිකරමින් පුපුරා ගිය බෝම්බය වලකාගන්නට මේ රටේ නායකයන් කටයුතු නොකළ අන්දමත් ඒ නිසා කිතුණු ජනයාගේ නායකයෙකු වන කාර්දිනල් හිමිට ඒ සම්බන්ධයෙන් ඇති වගකිමත් ගැන අප විසින් පළකරන ලද ප්‍රවෘත්තියට softlogic   ආයතනයේ නායකයෙකු යැයි කියාගන්නා ෂෙහාන් නැමැත්තා සිය වාචාලකම නිර්ලජිත ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.මිනිස් ජිවිත අහිමිවිමට ඉඩනොදි එය රැකගැනිමට නොහැකි විම ගැන අප විසින් මතුකරද්දි එය සම්චලයට ලක්කරමින් බුකියේ ආතල් ගතහැක්කේ වාචාලයන්ට මිස නායකයන්ට නම් නොවේ.එබැවින් නායකයා යන ලේබලය අලවාගෙන සිටින සකලාකාර වාචාලයන් අප කොන්දේසි විරහිතව එදත් අදත් හෙටත් හෙළිකර සිටින්නෙමු

.ෂෙහාන් 2
වාචාලයන් කිසිවිකත් නායකයන් නොවන බව softlogic   ආයතනයේ ප්‍රධානින් තේරුම් ගනිමින් ක්‍රියාකරන අයුරු දෙස අප බලාසිටිමු.
වාචලකම මත ජනතා විශ්වාසය පළුදු කරගන්නේද නැද්ද යන තින්දුව ගැනිමට අප එහි කළමණාකාරිත්වයට භාරකරමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article