මෙස්සිනා නගරයේදී සිදුකළ වාර්ෂික පාද නමස්කාර පෙරහර

0
819

74වාර්ෂිකව පැවැත්වෙන මෙම මහා පාදනමස්කාරය වසර ගණනාවක් පුරා පැවත එන්නකි. පසුගිය සිකුරාදා මෙස්සිනා නගරයේදී ජෙසුස් වහන්සේ කුරුස පත්වීම සිහි කරවමින් එහි සන්ධිස්ථාන 14 මිනිස් කර මත තබා නගරය වටා වීදී  ගෙන ගිය අයුරු ඡායාරූප වල දැක්වේ.
3
10

දිල්ශාන් ක්‍රීෂාන්ත තිසේරා/ මෙසීනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here