spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගරු මර්සලින් ජයකොඩි පියනම සැමරීමට ජනපති එක්වෙයි

Must read

d094d781b3ab33861375f06c6930a54b_L අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 0 9වනදා දංකොටුවේ පැවති ”එරබදු වසන්තම්” සංස්කෘතික වැඩසටහනකට සහභාගි වූ අතර එහිදී ඔහු විසින් ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් සැමරීමකට ද එක්විය.
මෙහිදී ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී මෙම වැඩසටහන රටේ ජාතික සහා ආගමික සහජීවනය වෙනුවෙන් කැපවී ඇති බවත්  සමගිය හා සාමය ගොඩනැගීම සියලූම ආගම් වල අරමුණ බවත් සදහන් කරන ලදී. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ මෙහෙවර අගය කිරීම උදෙසා වන අතර ජනාධිපතිවරයා  ඔහුගේ ගුණ සමරමින් සදහන් කළේ සංහිදියාව ඇතිකළ හැක්කේ අධ්‍යාත්මික නායකයින් ට පමණක් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article