spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිසරය වනසපු අය වැඩියෙන් ඉන්නේ හපුආරච්චි පැන්න පැත්තේ බව පිළිගනියි !

Must read

Rajith H

පසුගිය කාලය තුල වැඩියෙන්ම පරිසරය විනාශ කරමින් වැලි බොරළු ඇද්ද අය ඉන්නේ රාජපක්ෂ පිළි බව අද කාටත් නොරහසකි.
තතු එසේව තිබියදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රජිත හපුආරච්චි මහතා විසින් සිය මුහුණු පොතට සටහනක් තබමින් පරිසරය විනාශයේ වගඋත්තර කරුවන් කව්රුන්දැයි නම් කර තිබේ.
දෛවයේ සරදම වන්නේ රජිත විසින්මද  මේ පිළි සිය දේශපාලනය සදහා තෝරාගෙන තිබිමයි.
ඔහුගේ මුහුණු පොතේ සටහන පහතින් පළවේ.

 

කටාන ආසනයේ ජල හිගයට ප්‍රධාන හේතු කාරණා තුනකි..
1. කටාන මා ඔය අශ්‍රිත අසීමිත වැලි හා මැටි කැණීම්…
2. කිඹුලාපිටිය , ආඩිඅම්බලම , හීනටියන , කටියල වැනි ප්‍රදේශවල අසීමිතව බොරලු පස් කැපීම.
3. ආසනය පුරාම අවිධිමත් ලෙස සිදු කර ඇති ඉඩම් කට්ටි කිරීම් නිසා සිදු වී ඇති පරිසර විනාශය…
නමුත් අද නියගයෙන් පීඩා විදින ජනතාව මනාප ලබා දී තෝරාපත් කොට ඇති දේශපලානඥන් ගෙන් අති බහුතරයක් ඉහත පරිසර විනාශය සම්බන්ධ පුද්ගලයින්…

එක පැත්තකින් චන්ද දායකයින්ගෙත් වැරැද්ද..

සංවාදයට විවෘතයි……

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article