spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ හදන්නේ වතිකානුවත් රවට්ටන්න – සිරිල් ගාමිණි පියතුමා

Must read

අගමැතිවරයාගේ සහ විදේශ ඇමතිගේ ඉතාලි සංචාරයේදි ඔවුන් වතිකානුවේ දි පාප්තුමන් හමුවිමට පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ වල ප්‍රගතිය ගැන දැනුවත් කිරිමට නියමිත බව රජය නිල වශයෙන් මාධ්‍ය හමුවේ දැනුම් දි තිබුනි.ඒ පුවත පලකො⁣ට තිබුන ඩේලි මිරර් පුවත පදනම් කරගනිමින් ඊයේ දිනයේ කාර්දිනල් හිමියන් විසින් රජයේ මේ උත්සාහ දැඩි ලෙස විවේචනය කොට තිබුණි.මේ පුවත් සාකච්ඡාවට එක්ව සිටි සිරිල් ගාමිණි පියතුමන් අදහස් දක්වමින් අවධාරණය කර තිබුනේ රජය මේ හදන්නේ වතිකානුවත් රවට්ටන්නට යැයි කියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article