spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ හුංගා ත්‍රීකුණාමලෙන් …..

Must read

හුංගාහුංගා 2

මීගමුවේ පිටිපන මාළු ලෙල්ලමට ලංකාවේ සතර දිග් භාගයෙන්ම වෙළෙන්දෝ පැමිණෙති. මෙකී මාළු අතර මුහුදු මාළු, කලපු මාළු , වැව් මාළු ආදී වශයෙන් විවිධ වර්ගයේ මාළු ඇත. කළු පැහැති අඟුරු කෑලි ගොඩක් සේ මේ දිස්වන්නේ හුංගා නමින් හඳුන්වන මාළුවර්ගය බව ධීවරයින් පවසයි. එසේම මේ ත්‍රීකුණාමලේ වැව් වලින් අල්ලාගත් මාළුය.
කෙසේ නමුත් මේ හුංගා ඉතා රසයෙන් සහ ගුනයෙන් යුතු මාළුවෙකි.
නමුත් මෙයාගෙ හිස පෙදෙසේ ඇති කටු නම් ඉතාමත් විෂ සහිත බව ඔවුන් පවසයි.
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article