Stories මෝර වලේ සුපිරිම මාළුබාන්නා! By fgamage - 2019 October 6 0 280 FacebookWhatsApp අරුණ කියන්නේ මීගමුවේ ඉන්න සුපිරිම මාළුබාන්නෙක්.හැබැයි එයා මාළු බාන්න යන්නේ තනියම ඒයාගේ බෝට්ටුවෙන්.එයාටම ආවේනික ක්‍රම තියෙන නිසා මෙහෙ අය දැනගන්නවට අකමැතිත් ඇති.නමුත් අරුණ සුපිරි දක්ෂයෙක්.මෝරවල තමයි එයාගේ වාසබවන.අරුණ ජයවේවා!