spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යක්කුන්ගේ නැටුම්වලට පල්ලියෙන් අද තහංචි ?

Must read

devilපාස්කු සමයේ තවත් විශේෂිත දින වන අද අලේලුයියා සෙනසුරා නමින් හදුන්වනු ලැබේ. මහසිකුරාදි දිනයේ ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා මරා දමා ගල්ලෙනක තැන්පත් කිරිමෙන් අනතුරුව මරණයෙන් නැගි සිටින්නේ අද රාත්‍රියේදිය.
අද දිනයට අදාලව කලක පටන් පැවත එන සිරිතක් ලෙසින් යක්කුන් සංකේත කරමින් කළු පැහැ වර්ණ ගල්වා ගත් මිනිසුන් කොළ අතු ඇද පාරවල් වල නැටුම් නටා සැරිසරති.
විශේෂයෙන්ම මීගමුව දූව ප්‍රදේශයේ මේ සිරිත කලක පටන් වාර්ෂිකව පැවතුනද දැන් පල්ලිය විසින් මේ පිළිබදව ජනතාව දැනුවත් කරමින් කියා ඇත්තේ යකුන්ගේ හැසිරිම් සැමරුමක් බවට පත්කර නොගත යුතු බවය.
ඒ අනුව දැන් දූව ප්‍රදේශයේ අද වැනි සෙනසුරාදවක පැවති යක් නැටුම් නැටවෙන්නේ නැති බව ප්‍රදේශවාසින් කියා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article