spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යාපනේ දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Must read

ජනාධිපතිගේ නිව්යෝක් මානවහිමිකම් කතා වල උණුසුම පහව යන්නටත් මත්තෙන් අද යාපනේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබේ.ඒ උපවාස කොට මිය ගිය තිලිපන් වෙන් නල්ලුර් ⁣කෝවිල අසල සැමරුම් අවස්ථාවකට එක්ව සිටියදිය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්වය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article