spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යුධකාමි රණකාමිත්වයට යටනොවු මිගමුවේ බිත්ති සිතුවම් !

Must read

IMG-20191209-WA0026IMG-20191209-WA0021IMG-20191209-WA0020IMG-20191209-WA0012මීගමුවේ තරුණයන්ගේ ජවයෙන්ද එකතුකමින්ද පැහැගැන්වුණ බිත්ති සිතුවම් ඊයේ පෙරවරුවේ ආරම්භ වි තිබුණේ මිගමුව රෝහල් තාප්පය අසලිනි.
මෙම වැඩපිළිවෙල සංවිධානය කළ තරුණයන් කලින්ම දන්වා තිබුණු පරිදි මීගමුවේ අසිරිය පමණක් සිතුවටම නගා තිබුනේ රටපුරා රැල්ලක් සේ මතුව ඇති යුධකාමි රණකාමිත්වය රැගත් බිත්ති පින්තාරු වලට විකල්පයක් ලෙසිනි.IMG-20191209-WA0022
රෝහල් තාප්පය හැඩකර තිබුණේ රෝහලට සම්බන්ධ චිත්‍රණයන් මතින්ය.
එක් දිනක් තුල වැඩනිමවා තිබුණ මේ පින්තාරුව සැබැවින්ම අගනේය..
එය රටටම කි පණිවිඩයක් වැන්න.මේ ප්‍රතිපත්ති මතම හිදිමින් මේ තරුණ කැල වෙරළ තිරයේ සංචාරය පුරවරය සහ මීගමුව නගර මධ්‍යසේ මිගමුව අසිරිය බිත්තිවල සිතුවම් කිරිමට නියමිතය.
මේ තරුණයන්ගේ ස්වාධින නැගි සිටිම පිළිණු කරන ලද ඇතැම් දේශපාලකයන්ගේ මැදිහත්විම බොහෝදෙනෙකුගේ පිළිකුලට ලක්ව තිබුණි.
ඒ මිගමුව නගරාධිපති දයාන් ලංසාද මේ බිත්ති පින්තාරුවට එක්ව සිටිම නිසාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article