spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යොහානි පාර්ලිමේන්තු එන එක කල්යයි !

Must read

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ඇගයීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කර තිබූ වැඩසටහන කල්දම ඇතැයි අරණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් තිබුනේ නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම වැඩසටහන කල් දැමීමට තීරණය කර ඇති බවය

යොහානි ද සිල්වා ඇගයීමේ වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබුනේ හෙට (23) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article