spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීපුර කතෘට සිදුවූ මැර ප්‍රහාරය හෙලා දකී..

Must read

press release

 

අද දින දහවල් 12.30ට පමණ මීගමුව නගරසභා භූමියේදී මීපුර කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ලකල මැර ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ප්‍රකාශ කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. එහිදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ යහපාලන රජයේ ප්‍රතිපත්ති මගින් මෙවැනි ක්‍රියාවන් කිසි විකටත් පිලි නොගන්නා බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article