spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටටම ආදර්ශයක් දුන් පස්සර පෙරහැර!

Must read

FB_IMG_1558153152465FB_IMG_155815314793417 දින පස්සර ජාතික සමගිය සදහා වන සර්වආගමික පෙරහැරක් පැවැත්විණි.එය සංවිධානය කර තිබුනේ පස්සර කොටුවේ උත්තරාරාමයේ විහාරාධිපති ශාෂ්ත්‍රාචාර්ය ධම්මික ස්වාමින් වහන්සේ විසිණි. මෙවන් ගල් ගැසුන අරාජිකත්වයක් පවතින සමයේ එම ක්‍රියාව ඉහලින්ම අගය කල යුතුය .එමෙන්ම එම පෙරහැරේ බුදු පිළිම මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ සහ හින්දු ආගමේද පිළිමයක් ගෙන ගියේ නම් පෙරහැරේ අරුත තවත් වැඩි වීමට තිබුණි. කෙසේ වුව අවම වශයෙන් මෙම කාර්යයට දායක වු සිහල දමිලසහ මුස්ලිම් ප්‍රජාව යම් බියකරු අවස්ථාවක ඊට එරෙහිව කැඳවා ගත හැකි බලමුළුවක් වනු ඇතැයි සිතමි.මා දුටු වැදගත්ම දෙය එය වේ

පස්සර සුනිල් ශාන්තFB_IMG_1558153143310

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article