spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙළද ත්‍රස්තවාදය වය⁣ඹදි ක්‍රියාත්මක වෙන හැටි?

Must read

FB_IMG_1558141733740FB_IMG_1558141712399මුස්ලිම් කඩවලින් බඩුගන්නට එපා යැයි කියමින් දැවැන්ත මතවාදයක් දැනට කාලයක පටන් ක්‍රියාත්මකය.ඒ වෙනුවෙන් රටේ විවිධ පළාත්වල විවිධ මෙහෙයුම් ක්‍රියාත්මකවිය.මුස්ලිම් කඩ ඉලක්ක කොටගෙන පසුගිය දිනවල එල්ල වු ම්ලේච්ඡ ප්‍රහාරයන්ද මේ මුස්ලිම් විරෝධි වෙළද ත්‍රස්තවාදයේම දිගුවක් විය.දැන් තවත් එකකි.එනම් සිංහල කඩ මොනවාදැයි හදුන්වා දිම සදහා මේ වන විට වයඹේදි ක්‍රියාත්මක වෙමින් ඇති සිංහල අධිපති වෙළද ආක්‍රමණය සනිටුහන් කරන මේ ස්ටිකර් ව්‍යාපාරයයි.FB_IMG_1558141692742FB_IMG_1558141679772ජාතින් අතර බෙදිමක් ආගම් අතර බෙදුම් රේඛාවක් ලකුණු කරමින් සිංහල කඩ මේවා පමණකැයි පාරිභෝගිකයන්ට කීම මෙහි අරමුණයි.ඉතින් මෙය ජාතියකට එරෙහිව ක්‍රියාත්මක තවත් මෙහෙයුමක් නොවේද?වයඹ කලාපය තුල මේ මුස්ලම් විරෝධි දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇත්තේ අද ඊයේ නොවේ.බොදුබල සේනාව ඒ සදහා පසුගිය කාලය තුල පෙරමුණ ගෙන තිබුණි.දැන් තවත් මැදිහත්විම් රැසක් හරහා වෙනස් කොට සැලකිම් එලිපිටම ක්‍රියාත්මක වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article