spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටවිරුවන්ට කරදරයක් නැතිව ආරක්ෂිතව බඩු පෙට්ටියක් ලංකාවට එවන ඉල්ලිම ජයගමු !

Must read

දැන් රටේ විදේශ විනිමය ලැබිම් හොද මට්ටමක තියෙනව කියල කියවෙනව.මේ සඳහා විවිධ රටවල විවිධ රැකියාවන් වල අය ලංකාවට එවන මුදල් දායකත්වය ඉහල මට්ටමක ඇති.

රටවිරුවන් කියල නමකුත් දාල එයාලට උඩ දැම්මටද ඇත්තටම එයාලට අවම මට්ටමින් වත් නිසි විදියට සලකන්න වැඩපිළිවෙළක් රජයට තියෙනවද කියල ඇත්තටම සැකයි.

ඉතාලියේ ඉන්න අයට කාලයක් තිස්සේ ඉදන් තියෙන ප්‍රශ්ණයක් තමයි ලංකාවට බඩු පෙට්ටියක් වඩාත් විශ්වාසවන්ත විදියට දාගන්න විදියක් නැති කම.මේ ගැන අදාල බලධාරින් ටිකක් බරපතල විදියට කල්පනා කරනව නම් ලොකු දෙයක්.

ලොකු ලොකු දේවල් නැති වුනත් අඩුතරමේ කරදරයක් නැතුව බඩු පෙට්ටියක් දාගන්න පුලුවන් නම් ලොකු දෙයක්.

ලාල් ප්‍රනාන්දු -වෙරෝනා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article