spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධපුර ජනහමුවට මහසෙනඟක් !

Must read

facebook_1543124568656facebook_1543124686746facebook_1543124599816 රට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධුපුර ජනහමුව මේ මොහොත වන විට අතිසාර්ථක ජනසහභාගිත්වයකින් යුතුව පැවැත්වේ.
අනුරාධුපුර සිවිල් ක්‍රියාකාරින් හා දේශපාලන ක්‍රියාකාරින් එක්ව සංවිධානය කර ඇති මෙම ජනහමුව සිටිසි ශාලවේදි අද පෙරවරුවේ ආරම්භ විය.
මෙම හමුව අමතා අධිනිතිඥ ලාල් විජේනායක සහ ජේෂ්ඨ කතිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු පිරිසක් කතා කිරිමට නියමිතය.
මෙම හමුව සදහා එජාපයේ පි. හැරිසන් ඇමතිවරයා මෙන්ම චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිවරියද එක්ව සිටි.
facebook_1543124545393facebook_1543124665261

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article