spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රතු තරුව මගින් ප්‍රතිසංස්කරණය කල කිතුල්ගල ප්‍රාදේශිය රෝහලේ, ශල්‍ය වාට්ටුව ජනතා අයිතියට..

Must read

JVP 5JVP 4ඇමරිකාවේ පදිංචි සුමේධ ඩී සිල්වා මහාතාගේ මුල්ය දායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ , කෑගල්ල දිස්ත්රික් රතු තරුව ස්වෙච්ඡා සංවිධානයේ ශ්රම දායකත්වයෙන් ප්රතිසංස්කරණය කල කිතුල්ගල ප්රදේශිය රෝහලේ ශල්ය වාට්ටුව ඔක්  (28) රෝහල  වෙත භාර දුන් අවස්ථාව.
මේ සදහා ජවිපෙ මධ්යම කාරක සභික වෛද්ය නලින්ද ජයතිස්ස සහෝදරයා, ජවිපෙ රුවන්වැල්ල ආසන සංවිධායක ප්රදේශිය සභා මන්ත්රී කෝසල නුවන් ජයවීර සහෝදරයා හා දැරණියගල ආසන සංවිධායක ගුනතිලක ජයකොඩි යන සහෝදරයන් සහාභාගී විය.JVP 1
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article