රන්ජන්ගේ අවනඩුව ජීනිවා ඉහලම තැන්වලට ගෙන ගිය හරින්ලා ..

0
213

ලංකාවේ මානව හිමිකම් තත්වය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට එල්ලවී ඇති බාධාවන් සම්බන්ධයෙන් මෙන්ම සිරගත කර සිටින රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා නිදහස් කර ගැනීම පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමාටත් මටත් අවස්ථාව හිමිව තිබුණ අතර තර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් හමුවේදි රන්ජන්ගේ අවනඩුව  ගැන කිමට හරින් සහ මනුෂ යන විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පියවර ගෙන තිබුණි.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් පිටත බොහෝ හමුවිම් සදහා  ප්‍රසිද්ධව ඇති  තැන වන්නේ එහි පිහිටි සර්ෆන්ටයින් කැන්ටිමයි.
රන්ජන්ගේ අවනඩුව කිමට හැකි පහසු  තැන කොතනද ඒ ඒ් තැන් තෝරාගෙන මේ මන්ත්‍රිවරුන් සිය ගමනින් උපරිම ප්‍රයෝජන ගැනිමට පියවර ගනිමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here