Stories රන්ජාට ජනිත්ගෙන් සුපිරි චරිත සහතිකයක්! By fgamage - 2020 February 22 0 612 FacebookWhatsApp රන්ජන් රමනායක පිළිබදව සුපිරි සටහනක් තරුණ කලාකරුවෙකු වන ජනිත් වික්‍රමගේ සිය මුහුණු පොතේ තබා තිබුණි.ඒ රන්ජන් රාමනායක සමගින් සෙල්ෆියක් ගෙන ඒගැන ලියු සටහනක් ලෙසිනි.ඉන් ඔහු පැහැදිලිව කියා ඇත්තේ රන්ජන් යනු බදු මුදල් වංචා කළ අයෙකු නොවන බවය.