spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තහනම් පන්න ක්‍රම අහෝසි කරන්න ධිවර රාජ්‍ය ඇමතිටත් බැරිවෙයි ?

Must read

IMG-20200218-WA0056තහනම් පන්න ක්‍රම මගින් මසුන් මැරිම ධිවරයා මුහුණ දෙන තවත් බරපතල ගැටළුවකි.මේ පිළිබදව ඇමති ඇතුළු බලධාරින්ව නිරන්තරයෙන්ම දැනුවත් කිරිමට රටපුරා විසිර පවතින විවිධ ධිවර සංවිධාන විසින් පියවර ගෙන තිබේ.
තතු මෙසේ තිබියදි  පසුගියදා බහුදින ධිවර යාත්‍රා හිමියන් විසින් සංවිධානය කර තිබුන රැස්විමකට පැමිණ සිටි ධිවර රාජ්‍ය ඇමති වරයා තහනම් පන්න ක්‍රියාත්මක නොකිරිමට කටයුතු කර ඇතැයි කියා තිබුණි

තහනම් පන්න ගැන රාජ්‍ය ධිවර ඇමති කියන කථාව( විඩියෝ)

ඇමති එසේ කීවද ධිවර සමාජය තුල වේගයෙන් ජනප්‍රිය වෙමින් එන ලාංකික ධිවරයෝ නම් මුහුණු පොතේ පිටුවක ඇමතිවරයාට මෙසේ අභියෝගයක් කර තිබේ.ඉන් කියැවෙන්නේ තහනම් පන්න ක්‍රම දැනටත් ක්‍රියාත්මක බවය

තහනම් දැල් නොබියව තහනම් කරාලූ ධීවර ඇමති සනත් නීසාන්ත මැතිතුමා දීවර හමුවකදී.එත් දළුව, සින්නපාඩුව, මාම්පුරිය අවට මූහුදූ සීමාව තුල බලපත්‍ර නොමැතිව අනවසරෙන් කරන නිතීයෙන් තහානම් ලද ලයිලා ,සුරුක්කු දැල් තවම්ත් රකීයාවෙ යෙදෙන පුවතක්. ධීවර හමුවකට අවාම කියන්නේ මට අල්ලස් දෙන්න ගියා.මම එවා ගන්න ගියේ නැ මම කිසීම බලපෑමකට යටත් වෙන්නැ කියලා කියනවා.එ උනාට ඇමති තුමාගෙ ගමෙම බොට්ටු 10ක් ඩයිනා ගහානවලු..එතකොට මෙවා තහානම් කරානම් මේ රැකියාව කරන්නේ කොහොමද? කාගෙ රැකවරණය යටතෙද? මෙක රාටෙ වැරැද්දක්ද ?.පැමිණිලි කරනකොට කියනවාලු අද එන්නම් හෙට එන්නම් කියලා එත් එන්නේ නෑලූ.. ඇමති තුමාට මෙ දළුව, සින්නපාඩුව මාම්පුරිය , අවට ඉන්න සුරුක්කු කරයෝ තික මගඇරිලාද .තිකක් සොදිසි කරල බැලුවොත් හොදයි.. මොකද මේ මහා මූහූදට සාප දාගන්න ඔනේ නැ.මේ මහා මූහූදෙන් හම්බකරන් කන අසරණ දිවරයෝ කොයි තරම් ඉන්නවද,,මේ සුලු පිරිසක් කරන වැඩෙන් කී දෙනෙක් අසරණ වෙනවාද.? මෙකෙන් වෙන හානීය කූඩා මත්ස්‍ය විසෙස වීනාස වීම.. මුහූදු කොරොල් පර..මුහූදු පැලෑටි.ගල ආරක්ෂා කරන ගල් පර මුලුමනින්ම විනාසයි.. ඇමති තුමනි ඔබ තුමාගෙ ඇමති කම රැකෙන්නේ මෙ සුලු පිරිසගෙන් නොව අපගෙ වැඩී පිරිසගෙනී.. මේ පිළිකාව වහා ඉවත් කරලා දාලා ජනතාවට සදරනයක් ඉටු කර දෙන්න… පොලිස් ස්තානයෙනුයි. නාවික හාමුදාවෙනුයි කිසිම තහානමක් නැ රජයෙන් තහානම් කරත්..ජනතාව එක්ක ඉන්න ඔනානම් මෙන්න මෙ වගෙ වැඩ කරන්න ඔනා
https://www.facebook.com/%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%9A-%E0%B6%AF%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%9C-111214307013498/?epa=SEARCH_BOX

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article