spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොයිස්ගේ ප්‍රථම රැකියා බැංකුව විවෘත වූ වගයි.

Must read

රැකියා බැංකුවක්ගරු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රහයෙන් ස්ථාපිත ප්‍රථම රැකියා බැංකුව 2015/07/19 දින නැගෙනහිර පල්ලියපිටි ගම්මානයේදී සුභ මොහොතින් විවෘත වූ වගයි.
මෙම අවස්ථාව සදහා මීගමුව නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතා හා නැගෙනහිර පල්ලියපිටිය එජාප ශාඛා සමිතියේ නිලධාරි මණ්ඩලය ඇතුˆ ප්‍රදේශ වාසීන් 500 කට අධික ප්‍රමාණයකි සහභාගි වූහ.
ගරු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා
රැකියා වැංකුව විවෘත කරමින්

මෙම රැකියා බැංතුවෙන් දිවුලපිටිය ආසනයේ රැකියා විරහිත තරුණ තරුණියන් 250 කට අධික ප්‍රමාණයකට තම සුදුසුකම් අනුව රැකියා අවස්ථා උදාකරගත හැක.

උපුල් ඉන්ද්‍රජිත්- පල්ලිය පිටිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article