spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොයිස් හා එක්ව මිගමුවේ පිරිසිදු දේශපාලනය සංස්කෘතියක් ඇතිකරන බවට ශ්‍රිලනිප සංවිධායක ලලිත්ගෙන් ප්‍රතිඥාවක් !

Must read

ලලිත් 1මීගමුව තුල පිරිසිදු දේශාපලනයක් ස්ථාපිත කිරිම සදහා තමන් එජාප ආසන සංවිධායක රොයිස් විජිත හා එක්ව  කටයුතු කරන බවට ප්‍රතිඥාාවක් ඊයේ පැවැති මීගමුව සංවර්ධන කමිටුවේ රැස්විමේදි ශ්‍රිලනිප මිගමු සංවිධායක ලලිත් ටෙන්සිල් විසින් දි තිබුණි.
මීපුර වෙබ් අඩවිය අමතා තවදුරටත් ඔහු කියා සිටියේ දශකයකටත් වැඩිකාලයක් පුරාවට මිගමුව තුල ක්‍රියාත්මක අශුද්ධ දේශපාලනය මෙවර පළාත් පාලන මැතිවරණයේදිත් තිරාණාත්මක ලෙස පරාජය කොට පිරිසිදු දේශපාලන සංස්කෘතියක් මිගමුව තුල ගොඩනැගිමට එජාප සංවිධායක හා එක්ව කටයුතු කරන බවය.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article