spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝගී බිරිඳ,සහ දරුවාව සුව කරන්න බෝට්ටුවෙන් නවසිලන්තෙට යන්න ආපු ගමන මීගමුවේදි නවතී ?

Must read

අන්තර්ජාලයෙනි

ජීවිත අවධානම් දරා බෝට්ටුවෙන් රට යෑම්  තවමත් නැවති නැත.කලකට පසුව වුවත් මෙවන් අවදානම් ගමනක් සදහා තැරව්කරුවන් දෙදෙනෙක් විසින් සිංහල සහ දමිල 9 දෙනෙකු සුදානම් කරගෙන තිබුණි.මෙන්ඩිස් සහ දිනේශ් යන දෙදෙ⁣නා මේ තැරව්කරුවන් ලෙස හදුනාගෙන තිබේ.මෙහි එක් විශේෂත්වයක් වන්නේ මේ ගමන සදහා මුදල් ගෙවා තිබුනේ දමිල ජාතිකයන් තිදෙනා පමණි.මේ එක් අයෙකුගේ කාථාව ඉතාමත් ශෝචනීය එකකි.සිය බිරිද හෘද රෝගියෙකි.දරුවා වකුගඩු ප්‍රශ්නයක් සහිතය.මේ සියල්ලට විසදුමක් නවසිලන්තයෙන් ලැබෙතැයි ඔහු විශ්වාස කර තිබුණි .කෙසේ වෙතත් දැන් මේ දමිල තිදෙනා විසින් ගෙවන්නට යෙදුන ලක්ෂ 3කට ආසන්න මුදලවත් නොලැබෙනු නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article