spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලාසරස් පාරේ කුණු !

Must read

kunu periyamullaපෙරියමුල්ල ලාසරස් පාර සහ යෝන් විදියේ තුන්මංහන්දියේ දැන් දින කිපයක් පුරාවට කුණු විසිරි පවති.මේ නිසා පරිසරය පුරාම දුගද හමන තත්වයක් මෙන්ම  ලෙඩ රෝග පැතිරිමේ අවධානමක්ද පවති.
මේ ගැන අදාල බලධාරින් දැනුවත් කළද කුණු ඉවත්වි නැති බව ප්‍රදේශවාසින් පවසති.
මේ අතර මහජන පරික්ෂකවරුන් කියා සිටින්නේ පාරට කුණු දැම්ම සපුරා තහනම් බවත් කුණු වෙන්කොට ඒ ඒ දිනයන්හි අදාල ට්‍රැක්ටර් වලට ලබාදෙන ලෙස කියා සිටියද මෙය සිදුනොවන බවත් හොරෙන් පැමිණ මෙසේ කුණු දමා යන බවත් ඇතමුන්ට මේ ගැන දැනටමත් නඩු දමා ඇති බවත් කියා සිටි.
කෙසේ වෙතත පවතින තත්වය හමුවේ මේ සදහා ඉක්මන් මැදිහත්විමක් අදාල පාර්ශවයන් සියල්ල එක්ව කළයුතුව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article