spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලින්නා මිල නගී ! ඇටවල්ලා ලාභවෙයි !

Must read

dav

මේ දිනවල ඇටවල්ලා මතස්‍ය විශේෂය බහුල ලෙස ධීවරයන්ට අසුවෙමින් තිබිම නිසා තොග වශයෙන් මිගමුව පිටිපන ලෙල්ලමට ලැබෙමින් පවති.මේ දිනවල ඇටවල්ලා කිලෝවක මිල රු .160ත් 180ත් අතර මිල පරාසයක වන අපගේ ආරංචි මාර්ග දක්වා සීටී.මේ අතර පසුගිය දිනවල කිලෝවක් රු100ක් වු ලින්නා කිලෝවක මිළ රු140ක් ලෙසින් ඉහල⁣ට ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article