spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලේ කැටි දරුවන් මරණා ලේ කඳුලැලි උඩින් වඩින්න දෙවියනී

Must read

 ගබ්සාව පිටුදකිමින්  ශ්‍රී ලංකාවේ නිර්මාණය වු පළමුවෙනි ගීතය සහ වාර්ථාමය වැඩසටහනකින් යුත් ඩීවීඩි තැටියක් පසුගියදා  එළිදක්වන ලදී. මෙම ගීතයේ පද රචනය  හා තනුව නිර්මාණය කළේ  මුතු සෙල්වම් මහතා වන අතර ගායනය ද  උරේශා රවිහාරි මහත්මිය හා මුතු සෙල්වම් මහතාගේය.  සංගීතය නිර්මාණය සිදුකර ඇත්තේ  තරුදු පෙරෙරා වේ.
      මෙම ඩි.වී.ඩි පටය ඉදිරිපත් කල මුතු සෙල්වම් මහතා විසින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මීගමුව එ.ජා.ප සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාට පිළිගැන්වීම අද එනම් (ජනවාරි 31) දින  රොයිස් ප්‍රනාන්දු මහතාගේ කාර්‍යාලයේ සිදු කෙරිණි.IMG_2600-2 IMG_2593-2ඡඡායාරූප – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article