spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“අසාධාරණ නඩු තීන්දුව” මුහුරත් උළෙල

Must read

සටහන සහ ඡායාරූප / දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා /
ඔලිවර් ඒ. ප්‍රනාන්දු මහතා විසින් නිර්මාණ අධ්‍යක්ෂණය කල “අසාධාරණ නඩු තීන්දුව” මේ වසරේදි පල්ලන්සේන කල්වාරි සෙවනේදි වේදිකාගත කිරීමට නියමිතය. මෙහි අධ්‍යක්ෂණය රෝයි රොද්‍රිගු මහතා වන අතර ප්‍රධාන චරිතය වන ජේසුගේ චරිතය ධනුෂ්ක ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
  නලු නිලියන්  150කගේ පමණ රංගන දායකත්වයෙන් රටවල් 150ක පමණ විකාශනය කිරීමට සැලසුම් කර ඇති මෙම නාට්‍යයේ මුහුරත් උළෙල ඊයේ දින එනම් (ජනවරි 31 ) කල්වාරි සේවනේදි පැවැත්වුණේ පල්ලන්සේන මීසම් පාලක ගරු නිමල් ජයන්ත පියතුමාගේ හ සහ ප්‍රදේශයේ කලා ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙනි.

10469421_862087520480507_2533989506535097714_n

10247473_862087440480515_6116336965464174376_n

10384026_862087557147170_4601188581308713175_n

1743549_862087410480518_2511167805226761991_n

10846141_862087540480505_1755095994256128501_n

 

10888568_862090300480229_7999019385678967821_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article