spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වයඹ විපක්ෂ සංවිධායකගෙන් ආපදා ප්‍රදේශ වලට ජල ටැංකි

Must read

IMG-20170813-WA0132 IMG-20170813-WA0185 (1) IMG-20170813-WA0003 IMG-20170813-WA0079 (1) IMG-20170813-WA0125නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ තුලාවල, මැද කිරිමැටියාන, නැගෙනහිර කිරිමැටියාන, බටහිර හාල්දඩුවන, ලිහිරියාගම, කැරන්වත්ත සහ සෙන්දිරියාමුල්ල ගම් වලට වයඹ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා‍ගේ විමධ්‍යගත අරමුදල් වලින්, ලීටර් 1000 ජල ටැංකි ලබා දීම පසුගිය ඉරිදා 2017 08 13 සිදුකෙරුනා.
දංකොටුව පුත්තලම් දිස්ත්‍රික්කයේ දැඩි ආපදාවට ලක්වූ කොට්ඨාශයක් වන අතර ඉදිරි සති කිහිපය තුල දංකොටුවේ ඉතිරි ආපදා ප්‍රෙද්ශ සහ සහ අනෙක් ප්‍රා.ලේකම් කොට්ඨාශයන්හි අත්‍යාවශ්‍ය ගම් වලට ජල ටැංකි ලබාදීමට කටයුතු කරනු ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article