spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ මාසය “සයිබර් ආරක්ෂණ මාසය” ලෙස නම් කෙරේ.

Must read

1502608970_tශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය විසින් රටපුරා සයිබර් ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සයිබර් ආරක්ෂණ මාසය ලෙස මේ අගෝස්තු මාසය නම් කර තිබෙනවා.

ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්රගුප්ත මහතා සදහන් කරන ආකාරයට CERT කණ්ඩායම විසින් සයිබර් ආරක්ෂණ මාසයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජනතාව අතර දැනුවත්භාවය වැඩි කිරීමට විවිධ වැඩමුළු ඉදිරියේදී පැවැත්වෙනු ඇති. එලෙසම  සයිබර් ආරක්ෂණ මාසය අවසන් වීමෙන් අනතුරුව අගෝස්තු මස 31 වන දින අන්තර්ජාතික සයිබර් ආරක්ෂණ විශේෂඥයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමටද සර්ට් ආයතනය මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article