spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසා දැමුනු ආවේ මරියා රෝහලේ බාහිර රෝගි ප්‍රතිකාර ඒකකය පමණක් විවෘත කෙරේ !

Must read

20201009_131723

ආවෙ මරියා රෝහලේ ප්‍රතිකාර ගත් රෝගියෙකුට කොරෝනා  ආසාධිත රෝගියෙකු බව හඳුනා ගැනීමෙන් පසු එම රෝගියා ප්‍රතිකාර ගැනීම සඳහා IDH රෝහලට ඇතුලත් කල අතර ආවේ මරියා රෝහලේ එම රෝගියාට ප්‍රතිකාර කල සියළුම හෙද හෙදියන් , වෛද්‍යවරු ඇතුළු සියළුම
රෝහල තුලදිම නිරෝධායනයට ලක්කෙරුනි පසුව මේ අය  PCR පරීක්ෂණයට භාජනය කරන ලදී.
දැනට වාර්ථා වි ඇති අන්දමට  PCR පරීක්ෂණ වාර්තා වළින් ප්‍රකාශවී ඇත්තේ ඔවුන් කිසිවෙකු කොරෝනා අාසාධිතයින් නොවන බවය.
මේ අතර මුළු රෝහලට පුර්ණ විෂබිජහරණයකින් පසු සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතියෙන් දැනටම බාහිර ප්‍රතිකාර සදහා පමණක් රෝහල විවෘත කොට තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article