spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවත් අරගල කරුවන් දඩයමේ

Must read

….

ඊයේ සවස 3.00ට පමණ අංක 302/1, බටහිර කොලින්ජාඩිය, වෙන්නපුව යන ලිපිනයේ පදිංචි ජූඩ් ලක්ෂ්මන් අප්පුහාමි යන අය වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ නිවසට පැමිණි පොලීසිය නිවැසියන්ට ප්‍රකාශ කර ඇත්තේ කට උත්තරයක් ගෙන ආපසු නිවසට එවන බවය. නමුත් ඔහුට විරුද්ධව පොලීසිය සඳහන් කරන්නේ පැවති කලබලකාරී තත්ත්වයන්ට ඔහු මැදිහත් වී ඇති බවකි. එසේ සඳහන් කරමින් උසාවියට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද අපට තොරතුරු ලැබී ඇත .
ඔහුගේ බිරිඳ w.සුමාලි මේරියන් වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
මේ වනවිට ඉවක් බවක් නැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුවන අතර ඊට අහිංසකයින්ද ගොදුරු වන හෙයින් මෙම තත්ත්වයට එරෙහිව අපගේ විරෝධය පළ කරමු.

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article