spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව වැල්ලේ කකුළු දඩයම ……

Must read

වැල්ල පැත්තේ ඉන්නවා නම් මේ කකුළු දඩයමේ නැති කෙනෙක් නැතිව ඇති. ඔන වෙන්නේ හොදට එලිය තියෙන ටෝච් එකකුයි ටිකක් සැලැල්ලු දිග කෝටුවකුයි.
රැට වැල්ලේ මේ හුලං කකුළුවෝ එහි මෙහා වේගයෙන් දුවනවා. උන්ගේ ඇස්වලට ටෝච් එක අල්ලපුව බලන් ඉන්නවා.පස්සේ අර දිගකොටුව බිම දිගේ අතුල්ලගෙන අර කකුළුවට වැදෙන්න සලස්වනවා.
උන්ට තියෙනවා ඇත්තේ බොහොම පුංචි පණක්  . පොඩි කොටු පාරකටත් ඒ ප්‍රාණය ගිලිහෙනවා.
ඉතින් මෙහෙම එකතු කරගන්න කකුවෝ අරන් ඇවිත් ඒ රෑම හොද්දක් හදල පාන් කාපු නැති කෙනෙක් නැතිව ඇති.
හැබැයි මේ අත්දැකිම හුගක් අයට ඇත්තේ එයාලගේ ජිවිතවල පුංචි කාලේ…
එත් ලගදි අපි දැක්ක මේ කකුළු දඩයම ගැන මුහුණු පොතට පින්තුයක් එක්කරල තියෙනවා අපේ මිතුරෙක්..
බලන්න කොහොමද දඩයම…කුකුළු දඩයමකකුළු  1කුකුළු 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article