spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රිදේවි කරුමාරුඅම්මාන් මෑණියන්ට යාතිකාවක් ….

Must read

123මීගමුව තලාදුව පාරේ පිහිටි හින්දු කෝවිලේ ඊයේ දිනයේ විශේෂ යාතිකාවකට හින්දු ආගම අදහන කාන්තාවන් රැසක් එක්ව සිටිනු දක්නා ලදි .
ඔවුන් පවසා සිටින්නේ සෑම වසරකටම වරක් ශ්‍රිදේවි කරුමාරුඅම්මාන් මෑණියන්ගෙන් සිය ජිවිතවල විවිධ ගැටළු වලට සහන පතා මේ විශේෂ යැදුම් මෙහෙයුමට සහභාගි වන බවය.
උදේ වරුවේ පැවැති මේ යාතිකාවෙන් පසුව එදිනම සවස් වරුවේ තේර් කරත්තය නගරය පුරා විදි සංචාරය කොට නැවතත් රාත්‍රියේදි කෝවිල වෙත පැමිණිමට නියමිත බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article