spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රිලනිපය කාටද ? තාමත් තීන්දුවක් නෑ ?

Must read

slfp-logoඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන පක්ෂයකට සහය දෙන්නේද යන්න පිළිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් දමා ඇති බව පෙනේ.

මේ සම්බන්ධයෙන්  ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා ඇත්තේ අදාළ තීරණය සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂයේ සාමාජිකයින් සමග සාකච්ඡා පවත්වන බවය.

ඉදිරි දින කිහිපය තුළ අදාළ තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බව වීරකුමාර දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article