spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ශ්‍රී ලංකාවේ දින තුනක් ‘ ඉතාලියේදී

Must read

IMG_3051 IMG_3077 IMG_3176 IMG_3109 IMG_3090

ඉතාලියේ මෙස්සිනා නගරයේ HUMAN සංවිධානය විසින් “ශ්‍රී ලංකාවේ දින තුනක්”  නමින් වැඩසටහනක් පසුගිය මැයි 18, 19 සහ 20 දින වල සංවිධානය කර තිබිණ. මේ අවස්ථාවට මෙස්සිනා නගරාධිපති තුමන් සහ මෙස්සිනා බෞද්ධ විහාරයේ විහාරාධිපති ගරු විලච්චියේ ධම්මවිජය හිමියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී විය. එහිදී ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද බෝධි වෘක්ෂයක් රෝපණය කරන ලදී. තවද එම දින වල දී මෙස්සිනා “ආක්ෂා” ජාත්‍යන්තර පාසලේ දරු දැරියන් සහ තරුණ තරුණියන් විසින් දේශීය නර්තනාංග ඉදිරිපත් කල අතර ශ්‍රී ලාංකික ආහාර පිසීමේ වැඩමුළු, ඡායාරූප සහ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය, භාවනා වැඩසටහන් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන, ආගමික සහ සමාජයීය ව්‍යුහයන් පිළිබඳව කතිකාවතක්ද පැවැත්විණ.

සටහන; ඉයන් පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article