සංචාරක කලාපයේ කුණු කසල ඉවත් නොකිරිම නිසා ගැටළු රැසක් !

0
105

 

සංචාරක කලාපය තුල කුණු කසල පසුගිය දිනවල විධිමත් ආකාරයකට ඉවත් කිරිමට මිගමුව නගර සභාව අසමත් විම නිසා ගැටළු රැසක් මතුව ඇතැයි හෝටල් හිමියෝ කියා සිටිති.

හෝටල් හිමියන් මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔවුන් ප්‍රකාශකර තිබුනේ කුණු කසල ඉවත් කිැිම සදහා යොදවා ඇති ට්‍රැක්ටර් වල ඇතිව තිබෙන යාන්ත්‍රික
දෝෂ මේ ප්‍රමාදයට බලපා ඇති බවය.

ලංසා පාලනය සමය තුල
සංචාරකයන් මිගමුවට අකමැති වි තිබුනේ එය කුණු පිරුණු කුණුද ගසන නගරයක් ලෙස ප්‍රකටව තිබිම නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here