මැක්ස්ව වෙඩි තබා ඝාතනය කොට වසර 6ක් !

0
62
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

IMG_20200507_072219max6මැක්ස් ඝාතන නඩුව අද මිගමුව මහේස්‍රාත් අධිකරණයේදි කැදවු අවස්ථාවේදි මිගමුව පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා පවසා සිටියේ අදාල පරික්ෂණ වලදි පොලිසි අතින්ද යම් යම් අඩුපාඩුකම් සිදුව ඇති බවය.
කෙසේ වෙතත් ඒ යම් යම් අඩුපාඩුකම් යනු මොනවාදැයි ඔහු අධිකරණයේදි කියා තිබුනේ නැත.
දැනට සිදුකර ඇති පරික්ෂණ වලට අදාල පරික්ණ වාර්ථා අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නට පොලිසිය පියවර ගෙන තිබුණි.
මැක්ස් ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාට අද  ඇප ලබා දෙමින් අධිකරණය  තරයේ අවවාද කර තිබුනේ පැමිණිලිකාර පාර්ශවය වෙත කිසිදු බලපෑම් නොකළ යුතු බව කියමිනි.
එමෙන්ම රස පරික්ෂක වාර්ථාවේ ප්‍රතිපලවලට අනුව ඉදිරියේදි ඇප යළිත් අවලංගු කරන්නේද යන්න ගැන අධිකරණය සලකා බැලිමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here