spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පායෝ ඇතුලු තිදෙනෙකුට ඇප

Must read

Samapayo-2020.08.04(05.29pm)මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස දඩුවම් ලබා බන්ධනාගාරගතවුවන්ට  පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරවරයෙකු වන අනුරුද්ධ සම්පායෝ ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකුට අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරනය විසින් ඇප ලබාදෙන ලදී.  මෙම නඩුව නැවත සැප්තැම්බර් 04 වනදා දක්වා කල්තබන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article