spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමිපතයින් රැසක් දයාන් ලංසා හැර යති !

Must read

මාධ්‍යවේදියෙකුට මරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමට කොන්ත්‍රාත්තුව දුන් දායන් ලංසා සහ මැරය සේවකයා
මාධ්‍යවේදියෙකුට මරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමට කොන්ත්‍රාත්තුව දුන් දායන් ලංසා සහ මැරය සේවකයා

නිමල් ලංසාගේ දේශපාලනික තනිවිමට දයාන් ලංසාගේ උද්දච්ච හැසිරිම් බෙහෙවින්ම බලපා ඇතැයි නිමල් ලංසාට සමිප ආරංචි මාර්ග දක්වා සිටි. විශේෂයෙන්ම පසුගිය කාලය තුල ලංසා පවුලට ඉතාමත් විශ්වාසවන්තව කටයුතු කරගෙන යමින් සිටි සමිපතයන් රැසක් මේ වන විට ලංසා පවුල හැර ගොස් ඇතැයි වඩාත් විශ්වාසදායක ආරංචි මාර්ග දක්වා සිටි.,
තිරාණාත්මක මැතිවරණයක් අභියස මෙසේ සමිපතයන් අහිමි කරගැනිමේ විපාකය මේ වන විට නිමල් ලංසාට බරපතල ලෙසින් අත්විදින්නට සිදුව ඇත.
තරුණ බලවේගයේ නායකයෙකු ලෙසින් කටයුතු කළ ගයාන් නැමැත්තා මේ වන විට ලංසා පවුලෙන් ඈත්ව ඇමති ඉන්දික අනුරුද්ධගේ ප්‍රබල ආධාරකරුවෙකු ලෙසින් කටයුතු කරගෙන යමින් සිටි.
එමෙන්ම බිච් පාක් එකේ කටයුතු පවා භාරව වඩාත් විශ්වාසයෙන් කටයුුතු කළ අයෙකු වු බණ්ඩාර නැමැත්තාද මේ වන විට ඉන්දික අනුරුද්ධගේ සහයට එක්ව සිටි.
එමෙන්ම දයාන් ලංසාට ඉතාමත් සමිප සිටි කපිල නැමැත්තාද දැන් ඉවත් ගොසිනි.

තරුණ නායකකෙු වු ගයාන් දැන් ඉන්දික සමගින
තරුණ නායකකෙු වු ගයාන් දැන් ඉන්දික සමගින්

 

මහදවල් මිගමුව මහනගර සභාව තුල දයාන් ලංසාගේ කිමට මාධ්‍යවේදියෙකුට පහර දුන් තුෂාන් නැමැති සෞඛ්‍ය සේවයකයාද දයාන් ලංසාගෙන් ඉවත්ව ගොසිනි.
එපමණක් නොව පසුගිය කාලය කුල නිතිමය නොවන ගණුදෙනු රැසකදිම ඉතාමත් සමිප සිටි ඒ කටයුතු වලට පවා දයාන් ලංසා වෙනුවෙන් මැදිහත්වු දළුපත මහෙෂ් නැමැත්තාද දැන් ලංසා පවුලෙන් ඉවත් වි සිටි.මේ සියල්ලේ බරපතලම අවාසිය මේ අවස්ථාවේද නිමල් ලංසා විඳිමින් සිටි.

Dayan කපිල
දයාන් ලංසාගේ සමිපතයෙකු වු කපිල නැමැත්තා
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article