spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් ලංසා එකතුවුනේ ඇයි ?

Must read

sarath lansaමීගමුව ශිලනිප ආසන සංවිධාක සරත් ගුණරත්න විසින් පමුණුගම පදේශයේ සංවිධානය කර තිබුණ රැස්විම ඡායාරූප කිපයක් ඔහුගේ මුහුණු පොතට මිට සුළු මොහොතකට පෙර මුදාහැර තිබුණි.
එම රැස්විමේ බිත්තියක එල්ලා ඇත්තේ මීට සති කිපයකට පෙර තමන්ගේ ජන්මාන්තර වෛරකාරයා වු පළාත් සභා ඇමති නිමල් ලංසාගේ කට්අවුට් එකකි.
දේශපාලනයේදි සෑබෑ සතුරන් හෝ මිතුරන් නැති බවට යළිත් කදිමට සනාථ කෙරෙමින් තිබේ.
මේ දෙදෙනා එකතු කලේ මහින්දද ?????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article