spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව පුරවරයෙන් දෙරණට පෑයූ පුංචි තරුව ” මෙතින් ජයසූරිය “

Must read

FB_IMG_1436345003179(1) FB_IMG_1436345082090IMG_9065
පසුගියදා නිමාවට පත්වූ , දෙරණ රූපවාහිනී නාලිකාව මගින් පැවැත්වූ
Derana Little Star Season 7 තරගාවලියේ  12න් පහළ නර්තන අංශයෙන් දිවයිනේ ජනප්‍රියතම තරුව ලෙස කිරුළ පැලැන්දීමට මෙතින් ජයසූරිය සමත් විය.නර්තනයට උපන් හපන්කම් දක්වන මේ පුංචි තරුව තවමත් වයස අවුරුදු 10ක සිගිත්තෙකි.
මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින මොහු මිගමුව දකුණු ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හදාරයි.
තම පවුලේ බාලයා වන මොහුට වැඩිමල් සහෝදරයන් දෙදෙනෙකු සිටී.
තම පියා ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සාමාන්‍යාධිකාරීවරයෙකු වන අතර මව ගෘහණියකි.
තම පවුලෙන් නොමද සහයෝගය නිසා මෙතෙක් ගමනක් ඒ මට මෙතින්ට හැකිවිය.
Latin American , hip hop , michael jackson යන බටහිර නර්තනයන්ට දස්කම් දක්වන මොහු අවස්ථා කිහිපයකදීම Latin American නර්තන තරගාවලියන් වලින් ජයග්‍රහණය කර තිබේ.
මොහුගේ  Latin American   ආචාර්යවරයා ලෙස කටයුතු කරන්නේ කෙවින් නුගාරා මහතායි.
නර්තනයට පමණක් නොව රගපෑමටද දක්ෂතා දක්වන මෙම පුංචි තරුව ඔබට ඉදිරියේදී ශ්‍රී ලාංකීය රිදී තිරයෙහි දැවැන්ත චරිතයකින් දැකබලාගත හැකිවනු ඇත.
අනාගතයේ දක්ෂ නර්තන හා රoගන ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තරයේ  ශ්‍රී ලාංකීය නාමය බැබලවීම මොහුගේ එකම පැතුමයි.


www.facebook.com/

මලින් ජයසූරිය
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article