spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් සහ ලංසාගේ ගජමිතුරන්ගේ මන්ත්‍රි සිහින හබක් !

Must read

nimal sarathමැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් පත් කොට ඇති නියමයන්ට අනුව දැනට හිමිව ඇති ලයිස්තු මන්ත්‍රිධුර 9 ම කාන්තාවන් හට දිය යුතුව තිබේ.
මේ තින්දුව නිසා ලයිස්තුවෙන් මන්ත්‍රිකම්වලට පැමිණිමට මහත් බලාපොරොත්තු තබාගෙන සිටි සරත් සහ ලංසාගේ ගජමිතුරන් බොහෝ දෙනෙකුගේ මන්ත්‍රි සිහිනය මේ වන විට බොදව ගොස් තිබේ.
මීගමුව මහනගර සභාව වසර 10 කටව වැඩි කාලයක් සිටියද එකදු වච්නයක්  හෝ කථා කර නැති ලංසාගේ ගජමිතුරෙකු වන ජීවංග මිරැන්ඩු මෙන්ම සරත්ගේ ගජමිතුරා වන බන්දුල නාඔටුන්නද දැන් කැපි අවසානය.
එපමණක් සරත්ගේ ප්‍රධාන දේශපාලන සටන් සගයෙකු වන හිටපු නගරාධිපති හර්මන් කුරේරාට මේ අනුව අවස්ථාවක් ලබාගැනිමට හැකියාවක් නැත.
එපමණක් නොව සරත් විසින් දැනටමත් පොරොන්දු ලබාදි තිබුණි දෙහිවලගේ ජුඩ් පෙරේරාටද දැන් හිස් අතින් ගෙදර  යාමට සිදුව තිබේ.
ලංසා හෝ සරත් කිසිදිනක නොසිතු මේ ඉරණම මැතිවරණ කොමිසම විසින් මේ වන විට ඒ සැමට අත්පත් කර දි තිබේ.
ලංසාගේ කළු සල්ලිවලින්වත් මේ නිතිය නමන්නට බැරි බව ඒ සැම දැන් තේරුම් ගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article