spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිංහ සමාජයෙන් මීගමු රෝහලට වටිනා උපකරණ පරිත්‍යාගයක් !

Must read

ngb hospitalhospital donationhospital donation 1

මීගමුව මහ රෝහල ට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටල කිහිපයක් අදදින සිංහ සමාජයේ සාමාජිකා වෛද්‍ය ලොරේටා මහත්මිය ඇතුළු එහි උසස් නිලධාරි මහත්වරු කිහිප දෙනෙකු ව්සින් රෝහල් අධ්‍යක්ෂක තුමිය වෙත භාර දෙන ලදී.
මෙහිදී අදහස් දක්වමින් කතාකළ අධ්‍යක්ෂක තුමිය ප්‍රකාශකළේ මෙක්‍රියාත්මක කරණ දැනට ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති වකුගඩු අංශයේ කටයුතු සඳහා තාවකාලිකව යොදාගන්නා බවයි .ලක්ෂ 27 ක ක පමණ වටිනාකමින් යුතු ⁣මෙම පරිත්‍යාග පිළිබඳව සහ එය ලබාගැනීම සඳහා කටයුතු කළ සිංහ සමාජ සාමාජිකා වෛද්‍ය ලොරෙටා මහත්මිය ඇතුළු සියළු දෙනා වෙත රෝහල වෙනුවෙන් ඇය තම ස්තුතිය පුද කරන ලදී.IMG-20191023-WA0005
කෙසේ හෝ මීගමුව රෝහල අදවනවිට දියුණු තත්වයකට ගොඩනැගීම සඳහා රෝහල් කාර්‍ය මණ්ඩලය ගන්නා උත්සාහය අප අගය කල යුතුය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article