සිස්ටම් ⁣⁣චේන්ජ් කරන්න ආපු මාලිමාවේ සමහර මන්ත්‍රිලා ටවුමේ ත්‍රිවිල් සංගම් වලටත් බයයිද?

0
130

සිස්ටම් ⁣⁣චේන්ජ් කරන්න ආපු අය ටවුමේ ත්‍රිවිල් සංගම් වලටත් බයයිද?

පහුගිය මහ සභාවේදි මිගමුවේ රථ ගාල් සම්බන්ධයෙන් සැලකිය යුතු සාකචජාවක් සිදුව තිබුණි.
එයට හේතුව වි තිබුනේ මිගමුවේ රථගාල් වඩාත් විධිමත් කිරිම අරමුණු කොට ගෙන සජබ විසින් ගෙන එන්නට යෙදුන යෝජනාවක් හේතුවෙනි.

මිගමුවේ නගරයේ බොහෝ තැන්වල අණපරදි නගාරික කොමසාරිස් යැයි සදහන් කරමින් තමන්ගේ.සංගමයෙ රථගාලේ කොටසක් බවට පත්කරගෙන සිටිති
මේවාද විධිමත් කිරිම ගැනද සාකච්ජා වි ඇත.
මෙහිදි මාලිමා මන්ත්‍රින් දෙදෙනෙකු ප්‍රකාශ කර තිබුනේ මේ යෝජනාවට අදාල සියලු කටයුතු කරන්නට යන්නේ නමි ත්‍රිවිල් සංගම් මිට එරෙහිව පෙළගැසෙන්නට ඉඩ ඇතැයි කියාය..

නගරය විධිමත්ව ගොඩනැගිමේදි කිසිවෙකුත් නීතියට උඩින් නැතැයි මාලිමාවට අමුතුවෙන් කිව යුතු නැත.
එකිනෙකා සනසන්නට සිතා මේ ආකාරයෙන් කටයුතු කිසිදු කරන්නේ නම් සිස්ටමි චේන්ජ් කෙසේ වෙතත් සිස්ටම් ඉස්පොල්ලේ යාමනම් සිදුවනු ඇත

එම් .ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here