spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුජිත්ගේ පැල්පත කැඩුවේ මීගමු දූවේ ධිවර ජනතාව වෙනුවෙන් – මිල්ටන් කියයි

Must read

අධිකරණ නියෝගයක් ලබාගෙන තාවකාලික පැල්පත පවා කඩා දමන මිල්ටන්ලා

සුජිත්ලාගේ සටන ජයගැනිම ගැන අප ලියු ලිපියට මීගමුව දූවේ මිල්ටන් ප්‍රනාන්දු විසින් ප්‍රතිචාරයක් සටහන් කර තිබේ.
එහිදි ඔහු සඳහන් කර ඇත්තේ සුජිත්ලා අටවා ගෙන සිටි කලපුව අසල පැල්පතට එරෙහිව නඩු දමා කඩා දැම්මේ මීගමුවේ දූව ධිවර ජනතාව වෙනුවෙන් යැයි කියාය..

එහෙත් පසුගිය ජනවාරි 21 වෙනිදා මිල්ටන් විසින් සුජිත්ගේ පැල්පත වියරුවෙන් මෙන් කඩා දමද්දි ඔහුට සහය විමට කිසිදු ධිවරයෙකු ඉදිරිපත් නොවු බවද මිල්ටන් විසින් දිගින් දිගටම ඒ අවට සිටි ධිවරයන්ට අවේගශිලිව ආරාධනා කරන අයුරු පිළිබද ගමක්ම සාක්ෂි දරන බව පැහැදිලිය.
කිසිවෙකුත් පැමිණියේද නැත.ඔහුගේ සහයට සිටියේ ඥාති පුතෙකු පමණි.

කෙසේ වෙතත් මිල්ටන් තමන්ට හරි යැයි සිතු දේ අපට ප්‍රතිචාරයක් ලෙසින් පළකර ඇති නිසා අප ඒ ප්‍රතිචාරය සම්පුර්ණයෙන් පහත පළකරන්නෙමු
.
එමෙන්ම තවත් එක් දෙයක් මිල්ටන් හට කිව යුතුව තිබේ.
කෙනෙකුගේ ශිලාචාර කම රැදෙන්නේ ඔහුගේ හෝ ඇයගේ භාවිතාව තුල බවද මිල්ටන්ලා හට යළිත් වරක් මතක් කර දිය යුතුව තිබේ

මිගමුව දූවෙි ධීවර ජනතාව වෙනුවෙන් ……සහ ධීවර සන්විධානය වෙනුවෙන් මගෙ වැඩෙ මම හරියට කලා……….

.ඒ වගේම ඔබ මාධ්‍ය කරුවෙකු හැටියට ඔබෙ වගකීම හරියට ඉටු කරන්න ………………මෙි වෙනකමි ඔබ ඇතුලු අනෙකුත් අය තත්වය තේ්රුමිි නොගෙන මට හැකි උපරිමයෙන් මඩ ගැහුවා ………මම නිහඩව සිටියා ඒ මගෙ හැටි…………………මට ජූදා ස් කියනවා ජූදාස් නරක පුදගලයෙකද..ජූදාස් එදා ජුදයින්ට ජේසුව පාවා දුන්නෙ ……….දෙවියන් වහන් සේගේ දේව සැලැස්මකට අනුවයි…….එදා ජූදාස් ජේසුව ජුදයින්ට පාවා නුදුන්නා නමි ලෝක වාසි ජනතාවට කතෝලික ආගමක් නැති වෙන්න ඉඩ තිබුනා……………………………….එම නිසා මධ්‍ය කරුවෙකු ලෙස ඔබ හිතන්න මෙම අනවසර නිවස ඉවත් කිරිමත් සොබා දහමෙ සැලැසමක් ලෙසයි මම හිතන්නෙ……………සොබා දහම ඔහුගේ සැලැස්ම කිුයාත්මක කිුරීමට තෝර ගත්තෙ මාව …………………………….මොකද මිනිසුන් කලපුව ගොඩ කරනවා කලපුවෙ ගෙවල් හදනවා …..ධිවරයන්ට බොටිිටු ගොඩ අදින්න තැනක් නැහැ ඒවා පිලිබදව කතා කරන්න කවුරුත් නැ ………………කරුනාකර ඔබ ශීලාවාර මාධ්‍ය කරුවෙකු හැටියට ධීවරයින්ට වන අසා දාරනයන් පිලිබදවද කතා කරන්න …………

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article