spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් ධීවරයින්ට සහන

Must read

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛද්‍ය  සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා  ධීවර පවුල් නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ ඇයගේ  ප්‍රතිපාදන මත  මීගමුව,කටාන,වත්තල ධීවර ජනතාවට ඹවුන්ගේ ධීවර
කටයුතු සදහා අවශ්‍ය වන දැල් ආම්පන්න ලබාදීමේ උත්සවයක් එතුමියගේ වැලිහේන, කොච්චිකඩේ කාර්යාල
පරිශ්‍රයේදී පැවැත්විය.මෙම අවස්ථාවේදී රටේ පවතින ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ අදහස් පළකර තිබුණි්. මේ සදහා හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ද සහභාගී වී ඇත.
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  සදහන් කර ඇත්තේ
“අප ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඡන්දයෙන් පත්වූ අය හැටියට ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරක්ෂා කර ගැනීමට දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවයි.” DSC07086 (Small) DSC07079 (Small)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article