spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුපිරි නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා ! අභිෂෙක් බච්චන්වත් රෝහල් ගතකරයි !

Must read

 AMITABHBACHCHAN

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්ථා කොට තිබේ.
77 හැවිරිදි වියේ පසුවන ඔහුව සෙනසුරාදා සවස රෝහල් ගත කොට තිබේ.

ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇති අතර එහි ප්‍රථිපල මේ දක්වා ලැබී නොමැති බවද මාධ්‍ය වාර්ථා  තවදුරටත් සදන් කර ඇත.

.77 හැවිරිදි මෙම නළුවා මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර නළු අමිතාබ් බච්චන් පුත් පුත් අභිෂේක් හටද කොරෝනා වැළදි ඇතැයි තහවුරු වි තිබිම හේතුවෙන් ඔහුවද රෝහල් ගත කර ඇති බව ද හින්දු වෙබ් අඩවිය සටහන් කොට ඇත.
.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article