spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රතුලූණු මිළ පහල යෑමෙන් කල්පිටියේ රතුලූණු ගොවියා අනාථයි !

Must read

provi02මිල පහත වැටීමේන් කල්පිටිය අර්ධද්විපයේ රතු ලූනු වගාකරුවන් තමන් වගාවට වැය කළ මුදල පවා උපයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව කියයි. මෙවර කල්පිටිය අර්ධද්විපයේ තලවිල, පුලච්චේන, දළුව, මාම්පුරිය, කන්දකුලිය, ඒත්තාල, පනිඅඩිය ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 6,000ක් පමණ රතු ලූනු වගා කර ඇති බව වගාකරුවෝ කියයි.

මෙම කාලය කල්පිටියේ රතු ලූනු අස්වැන්න නෙළන කාලය වන බවත් එසේ අස්වැන්න වෙළෙඳපොළට එමින් සිටියදී මේ වන විට කිලෝව රුපියල් 120 සිට 140 දක්වා පහත මිලකට වැටීමත් සමඟ තමන් වගාවට වැය කළ ලක්ෂ ගණනක් මුදල පියවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇති බව පවසයි.
මුලාශ්‍රය – දිණමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article